
BASIC CAKE DECORATING & BAKING COURSE
🍰 Basic Cake Decorating & Baking Course (ආරම්භක පාඨමාලාව) 🍰
කේක් කලාවේ මූලික පියවරයන් වන නිවැරදිව කේක් මිශ්‍ර කිරීම, පිළිස්සීම (Baking) සහ අලංකරණය (Decorating) මුල සිට සරලවම ඉගෙන ගැනීමට දින 10ක විශේෂ ප්‍රායෝගික පුහුණුව! 👩🍳 බේකින් ක්ෂේත්‍රයට ආධුනික ඔබට වෘත්තීය ගමනක් ආරම්භ කිරීමට කදිම අවස්ථාවකි.✨
💰 පාඨමාලා ගාස්තු සහ ගෙවීමේ පහසුකම්:
• පාඨමාලා ගාස්තුව: රු. 30,000/=
• 📅 කාලසීමාව: දින 10 (10 Days)
• 💳 ගෙවීම් ක්‍රමවේදය: බරක් නැතුව වාරික දෙකකින් (2 Installments) ගෙවා නිම කළ හැක.
📍 අපගේ ශාඛාවන් සහ පන්ති පැවැත්වෙන දින (Our Branches):
ඔබට පහසුම නගරයෙන් සහ දිනයෙන් අදම සම්බන්ධ වන්න:
• 🏢 බත්තරමුල්ල (Battaramulla) – සඳුදා සහ ಅඟහරුවාදා හැර අනෙක් දින 5ම
• 🌿 ගම්පහ (Gampaha) – සඳුදා සහ ඉරිදා
• 🌊 මීගමුව (Negombo) – බදාදා
• 🐚 මාතර (Matara) – සෙනසුරාදා
• 🐘 කුරුණෑගල (Kurunegala) – බ්‍රහස්පතින්දා
• ⛰ මහනුවර (Kandy) – ඉරිදා
• 💎 රත්නපුර (Ratnapura) – සෙනසුරාදා
• 🏠 හොරණ (Horana) – සිකුරාදා
📌 ලියාපදිංචි වීමට:
ඔබ සම්බන්ධ වීමට කැමති ශාඛාව සඳහන් කර අපට Message එකක් එවන්න.
📲 අපගේ සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ වැඩි විස්තර සහ සිසුන්ගේ නිර්මාණ නැරඹීමට:
• Facebook Page: https://www.facebook.com/share/18fv2Z8kRp/?mibextid=ww
• TikTok Account: https://www.tiktok.com/@lakshmikumari911?_r=1&_t=ZS-97KogXsC6Ev
👑 Lakshmi Kumari International Sugar Studio & Campus – Where Cake Dreams Come True! 🌟
......................................................................................
Cake baking & decorating basic course
පාඨමාලා කාලය මාස 2 1/2
පාඨමාලා ගාස්තුව 30000/=
එකවර ගෙවීම කිරීමේදී 10% ඩිස්කවුන්ට් එකක් හිමිවේ,.(27000/=)
නැතිනම් පළමු දින 15000/= සහ හතරවන දින 15000/= ලෙස ගෙවීම සිදුකළ හැක.
පාඨමාලාවට සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් පාඨමාලාවට සම්බන්ධ වෙනවනම් 5000/= payment එකක් කලින් සිදු කල යුතුයි. එය නැවත ඔබගේ පාඨමාලා ගාස්තුවෙන් අඩු කරනු ලැබේ.
(එවිට පළමු දින 15000-5000=10000ක් ගෙවිය යුතුය)
..................................................................................................
LAKSHMI KUMARI INTERNATIONAL SUGAR STUDIO & CAMPUS
CAKE BAKING & DECORATING BASIC COURSE
COURSE CONTENT
Butter Cake
Ribbon Cake
Chocolate Cake
Cup Cake
Jar Cake
Pinata Cake
Cakesicles
Cake Pops
Butter Icing
Chocolate Icing
Fondant Icing
Gumpaste Icing
Chocolate Ganache
Aplic Lesson
Nozzle Works
Chocolate Decorations
Birthday Cake Decorations
Icing Toppers
පාඨමාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ Tools සපයනු ලැබේ.
COURSE FEE
Rs.30,000/=
පන්ති ගාස්තු පළමු දවසේ Rs.15,000/= සහ හතර වන දවසේ Rs.15,000/= ගෙවා නිම කළ යුතුයි.
10% DISCOUNT
පළමු දවසේ සම්පුර්ණ ගාස්තුව ගෙවන අයට ලබා දේ. (27000/=)
Follow us on -
ලියාපදිංචි වීම් සඳහා
077 227 9450