
🎖 NVQ Level 04 – Professional Cake Decorator Course 🎖
රජයේ අනුමැතිය ලත්, දේශීය මෙන්ම විදේශීය වශයෙන් ඉහළින්ම පිළිගත් NVQ Level 4 සහතිකය සමඟින් සුදුසුකම් ලත් කේක් වෘත්තිකයෙකු/වෘත්තිකයෙකු වීමට ඔබට ලැබෙන අගනා අවස්ථාව! 🎓🎂
අතේ හුරුව උපරිමයෙන් ඇතිවන පරිදි ප්‍රායෝගික පුහුණුව (Practical Training) සමඟින් ක්ෂේත්‍රයේ ඉහළටම යන්න අදම ලියාපදිංචි වන්න.✨
💰 පාඨමාලා ගාස්තු සහ සහනදායී ගෙවීම් ක්‍රම:
• සම්පූර්ණ පාඨමාලා ගාස්තුව: රු. 85,000/=
• 🎁 විශේෂ දීමනාව (Full Payment): සම්පූර්ණ මුදල එකවර ගෙවන්නේ නම්, විශේෂ සහනදායී මිලක් ලෙස රු. 65,000/-ක් පමණි! 💰✨
• 💳 වාරික ක්‍රමයට ගෙවීමේ පහසුකම්: මසකට රු. 17,500/= බැගින් පහසුවෙන් ගෙවා නිම කළ හැක.
📌 ලියාපදිංචි වීමට:
මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට කැමති නම් අපට Message එකක් එවන්න. අපගේ පාඨමාලා උපදෙස් නිලධාරියෙකු වහාම ඔබව සම්බන්ධ කරගනු ඇත.
📲 අපගේ සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ වැඩි විස්තර සහ සිසුන්ගේ නිර්මාණ නැරඹීමට:
• Facebook Page: https://www.facebook.com/share/18fv2Z8kRp/?mibextid=ww
• TikTok Account: https://www.tiktok.com/@lakshmikumari911?_r=1&_t=ZS-97KogXsC6Ev
👑 Lakshmi Kumari International Sugar Studio & Campus – Where Cake Dreams Come True! 🌟