Online Birthday Cake Decorating & Baking Course

ONLINE BDAY CAKE COURSE


🎂🍰 Online Birthday Cake Decorating & Baking Course 🍰🎂

💻 (Online Zoom පාඨමාලාව)


✨ කේක් කලාවට ආදරය කරන ඔබ වෙනුවෙන්ම…!

මේ දිනවල Viral & Trending Birthday Cakes නිර්මාණය කරන හැටි පියවරෙන් පියවර ඉගෙන ගන්න අදම අපිත් එක්ක එකතු වෙන්න! 🤩


👑 අපි කවුද?

ශ්‍රී ලංකා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචිය සහිත, රජයේ අනුමැතිය ලත්

🏆 Lakshmi Kumari International Sugar Studio & Campus


📚 මෙම Online Course එකෙන් ඔබ ඉගෙන ගන්නේ මොනවාද? 👩‍🍳

✨ Real Cake යොදාගෙන Professional Cake Decorating

🍫 Chocolate Birthday Cakes

🎀 Ribbon Cakes

🎂 මේ දිනවල Viral & Trending Cake Designs

🌸 Modern Cake Finishing & Decoration Techniques

 

📚මෙම Online Course එකෙන් ඉගෙන ගන්න පුළුවන් Icing වර්ග

✨Butter Icing

 🍫Chocolate Icing

🍫Chocolate Ganache

🍰Gum Paste

🎂Wafer Paper Techniques


🙋‍♀️ මෙම පාඨමාලාවට සම්බන්ධ විය හැක්කේ කාටද?

✅ කේක් කලාව අලුතෙන්ම ඉගෙන ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට

✅ දැනට කේක් ව්‍යාපාරයක් කරගෙන යන අතර වැඩිදුර ඉගෙන ගැනීමට කැමති අයට

✅ රැකියාවක් කරන අතරම Online හරහා ඉගෙන ගැනීමට කැමති අයට


📅 පාඨමාලාව ආරම්භ වන්නේ

🗓️ ජූලි 31 වැනි සිකුරාදා සිට

⏰ සෑම සිකුරාදාවකම සවස 5.30 සිට රාත්‍රී 7.30 දක්වා

💻 Online Zoom හරහා


🗓️ පාඨමාලා කාලය

📌 මාස 02 (සති 08)


👩‍🏫 පාඨමාලාව මෙහෙයවන්නේ

🌟 Lakshmi Kumari International Sugar Studio & Campus හි අධිපතිනිය,

වසර 15කට වැඩි කේක් ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති

💖 ලක්ෂ්මි කුමාරි ගුරුතුමිය


💰 පාඨමාලා ගාස්තුව

✅ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව – රු. 20,000/=


💳 ගෙවීම් පහසුකම්:

🔸 ලියාපදිංචි වීමේදී – රු. 10,000/=

🔸 පාඨමාලාවේ 5 වන දිනයේ – රු. 10,000/=


🎁 පාඨමාලාව අවසානයේ ඔබට ලැබෙන්නේ

🏅 ලොව පිළිගත් ජාත්‍යන්තර මට්ටමේ සහතික පත්‍රයක්

🎁 Bonus Online එක්දින Workshop එකක්

🎥 Lifetime තබාගත හැකි සම්පූර්ණ පාඨමාලාවේ Recordings


📝 ලියාපදිංචි වීමට

📲 ඔබගේ නම, දුරකථන අංකය සහ මූලික ගෙවීමේ ලදුපතේ පිටපත WhatsApp මගින් අප වෙත එවන්න.


🌐 අපගේ සිසුන්ගේ නිර්මාණ සහ වැඩි විස්තර සඳහා


📘 Facebook

https://www.facebook.com/share/18fv2Z8kRp/?mibextid=ww


🎥 TikTok

https://www.tiktok.com/@lakshmikumari911?_r=1&_t=ZS-97KogXsC6E


💖 ඔබේ Cake Dream එක Professional Career එකක් කරගන්න අදම අපිත් එක්ක එකතු වෙන්න! ✨


👑 Lakshmi Kumari International Sugar Studio & Campus

🎂 Where Cake Dreams Come True! 🌟