
ONLINE COURSE
DURATION – 10 MONTHS
FEE – 65000/-
දැනට අපේ තියන ඔන්ලයින් ක්ලාස් එකේ සිලබස් එක තමයි මේ.
හැබැයි දැනට මාස 7ක් කරලා කලාස් එක තියෙන්නේ.
ඒ මාස 7පේමන්ට් එකත් කරලා තමයි ජොයින් වෙන්න පුලුවන් අපි ඒ පසුගිය මාස 6 රෙකෝඩින් දෙනවා.
......................................................................
කේක් වර්ග Variety of cakes
Butter cake
Ribbon cake
Chocolate cake
Cup cake
Coffee cake
Date cake
Fruit cake
Red velvet cake
Mix fruit gateau
Black forest gateau
නිවැරදිව soft එකට butter icing හදා ගන්න ආකාරය.
නොසෙල් වරිග හදුන්වා දීම.
නොසෙල් භාවිතය.
කේක් සැන්ඩ්විච් කිරීමේදි හා අයිසින් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.
නිවැරැදිව ෆොන්ඩන්ට් අයිසින් සාදා ගන්නා ආකාරය.
නීට් එකට ෆොන්ඩන්ට් කේක් කවර් කරගන්න ආකාරය.
Dummy එකක් Sharp edge සහිතව ෆොන්ඩන්ට් කවර් කරගන්න ආකාරය.
අයිසින් වර්ග Variety of icing
Butter icing
Chocolate icing
Chocolate ganarch
Coffee icing
Whipping cream
Cream cheese frosting
Mirror glaze
Fondant icing
Royal icing
Sugar lace
Flowers
Baby’s breath
Eucalyptus
Filler flowers & lilac Flower
Cherry blossom flowers bunch
Sakura flower
Hydrangea flowers bunch
Scabiosa
Moth orchid
Alstroemeria
Tulip
Temple flower
Japanese peony
Garden Rose
Rose bud
Real rose
Theme cake design with icing Toppers
Bee theme cake decoration and toppers
Sweet theme cake Decorations and toppers
Safari theme cake decorations and toppers
Sea theme cake decorations and toppers
palette knife flowers
Chocolate palette knife paste එක සාදාගන්නා ආකාරය.
නීට් එකට චොකලට් පේස්ට් එකෙන් කේක් සහ ඩමි කවර් කරගන්නා ආකාරය.
Chocolate Palette knife flowers
Sakura flowers
Hydrangea flowers
Peony flowers
Rose bud
Leaves & fillers
Wafer paper flowers
ඉතා ඉක්මනින් සහ ලේසියෙන් ලස්සන වේෆර් පේපර් මල් සාදා ගන්නා ආකාරය.
Dry method (වතුර ඇල්කොහොල් භාවිතා නොකර) එකෙන් නිවැරදිව වේෆර් පේපර් මල් සාදාගන්නා ආකාරය.
වේෆර් පේපර් වලට colours යොදා ගන්නා ආකාර කිහිපයක්
Wafer paper flowers
Rose flower
Peony flower
Leaves